XStream.lk

To My Beloved Thief

HD 2026

1 Season 16 Episode | Complete

To My Beloved Thief

9.6

රෑට රෑට දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකන හොරෙක්… ඒ හොරාව අල්ලගන්න හදන කුමාරයෙක්… මේ දෙන්නාගේ ආත්ම දෙක හුවමාරු වෙනවා! දැන් නම් ආත්ම හුවමාරු වෙන කතා වලට සබ් කරලා මගෙත් ආත්මේ මාරු වෙන්න යනවා වගේ, මම ඉතින් හිස්ටොරිකල් ෆැන්ටසි ඩ්‍රාමා වලට ගොඩක් කැමතියි, ඉතින් හැමෝටම කොහමද? ඔන්න මම මේ අවුරුද්දේ පලවෙනි හිස්ටොරිකල් කතාවට වගේම මේ අවුරුද්දේ මගේ පලවෙනි උපසිරසිය අරගෙන ආවා, හැමෝම ගොඩක් කතාවෙන මේ ඩ්‍රාමා එක තමයි To My Beloved Thief (2026) කියන්නේ, ඉතින් මම එකට “මගේ ආදරණිය හොරාට” කියලා තමයි නම දැම්මේ, දැනට මේ කතාවේ එපිසොඩ් දෙකක් ඇවිල්ලා තියනවා… ඉතින් අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ… රෑට රෑට දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකන ගිල්-ඩොං “පාරේ යන යාළුවෙක්” නොහොත් බේක්ජොං වෙස් මුණා, ඒ තමයි මේ අභිරහස් හොරා, ඉතින් මේ හොරා දූශිත නිළධාරියොන්ගේ ගබඩා කොල්ලකාලා ජනතාව අතරේ බෙදනවා, වැඩේ කියන්නේ මේ හොරා කොහේ කොල්ල කෑවත් ඒ ගැන කාටවත් පැමිණිලි කරන්න බැහැ, මොකද කියනවා නම් පැමිණිලි කරන්න බැරි දෙයක් තමයි එයා හොරකම් කරන්නේ, එක ඔයාලා කතාව බලලාම දැනගන්නකෝ, ඉයුන් ජෝ කියන්නේ දවල් වෛදව්‍යරියක් විදියට වැඩ කරන කෙනෙක්, ඉතින් මේ තමයි හැමෝම කතා වෙන ඒ ශ්‍රේෂ්ඨ හොරා, මේ කාන්තාවක්… මේ හොරාව අල්ලගන්න තමයි අපේඑ දෝ-වුල් නොහොත් යි යෙයොල් මහා කුමරු ලැස්ති වෙන්නේ… ඉතින් ඔහුට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? ඊට පස්සෙ ඉයුන් ජෝට මොකද වෙන්නේ? ඇයි ඉයුන් ජෝ වගේ කෙනෙක් මෙහෙම හොරකම් කරන්නේ? අපි ඒවා කතාව බලලාම දැනගමුකෝ, මම සුදුෂ්නි ජාසිංහ, එහෙනම් හැමෝටම සුබ දවසක්!

0 comments
Log in to comment !

No comments yet!

Episode 1

Season 1 Episode 1

Episode 2

Season 1 Episode 2

Episode 3

Season 1 Episode 3

Episode 4

Season 1 Episode 4

Episode 5

Season 1 Episode 5

Episode 6

Season 1 Episode 6

Episode 7

Season 1 Episode 7

Episode 8

Season 1 Episode 8

Episode 9

Season 1 Episode 9

Episode 10

Season 1 Episode 10

Episode 11

Season 1 Episode 11

Episode 12

Season 1 Episode 12

Episode 13

Season 1 Episode 13

Episode 14

Season 1 Episode 14

Episode 15

Season 1 Episode 15

Episode 16

Season 1 Episode 16

Recommended For You

No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show
Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
Spring Fever
2026

Spring Fever

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show