XStream.lk

56 Days

HD 2026

1 Season 8 Episode | Complete

56 Days

3.7

’56 Days’ ඊයේ (Feb 18) දින නිකුත් වුණු හොලිවුඩ් කතාමාලාවක්.. Amazon Prime හරහා එළිදැක්වුණු මේ කතාමාලාව Drama, Thriller සහ Mystery කියන ශානරයන්ට අයත් IMDb 6 ක අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ 65% ක අගයක් ලබාගත් කතාමාලාවක්.. පළමුවන කතාසමය කතාංග අටකින් යුක්ත වෙනවා.. කතාව මෙහෙමයි… 56 Days කියන නම මේකට දීලා තියෙන්නේ එක්තරා හමුවීමකින් දින 56 කට පස්සේ යම් එපාට්මන්ට් එකක බාත් ටබ් එකක තිබිලා හමුවෙන විකෘති වුණු කුණු ගඳ ගහන අභිරහස් මළ මිනියක් වටා කතාව ගෙතී තියෙන හින්දයි.. සියාරා වයිස් කියන්නේ නාසා ආයතනයේ වැඩකරන තාක්ෂණික සහායිකාවක්.. මෙයාට සාප්පුවකදී හම්බෙනවා ඔලිවර් කෙනෙඩි කියලා පිරිමි කෙනෙක්.. දෙන්නා අහම්බෙන් කතාවට වැටිලා යාළුවෝ බවට පත්වෙනවා.. ඔලිවර් කියන්නේ ආකිටෙක්චර් කෙනෙක්.. මෙයා ප්‍රොජෙක්ට් සැලසුම් අඳින්න උපදේශන දෙන කෙනෙක්.. දෙන්නට දෙන්නා සමීප වෙලා සියාරා කැමති අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ එක වාර්තාමය චිත්‍රපටයක් බලන්න යන්න දින වෙන් කරගන්නවා.. බලන්න ගියාට පස්සෙන් පහු මේ ඔලිවර් කියන චරිතය මතුපිටට පෙන්නන ස්වරූපය නෙමේ කියලා ප්‍රේක්ෂකයට ඒත්තු ගන්වනවා.. කතාව ගලායද්දි තිරයේ රාමු දින එකින් එක වෙන් කර කර පෙන්නනවා.. ඒ කියන්නේ වර්තමානය ‘ඒ කියන්නේ අද දවස් වෙද්දි මේ සිදුවීම් දාමය වෙලා ඉවරයි.. ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ගමන් ඉන්නේ.. අපිට පෙන්නන්නේ ආපස්සට දවස් 55/56 ක් ගිහින් අතීතයේ වුණු සිදුවීම් දාමයයි.. කතාවේ මුල ඉඳන් පෙන්නන සියාරා ගේ අහිංසක චරිතයට හාත්පසින් වෙනස් චරිතයක් එපිසෝඩ් එකේ අවසානයෙදී ආරූඪ කරනවා.. සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Dove Cameron ‘සියාරා’ චරිතෙටත්, Avan Jogia නළු ‘ඔලිවර්’ චරිතයටත් රංගන දායකත්වය ලබාදෙනවා.. කතාව බලන්න ආරාධනා! සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

0 comments
Log in to comment !

No comments yet!

Chapter 1

Season 1 Episode 1

Chapter 2

Season 1 Episode 2

Chapter 3

Season 1 Episode 3

Chapter 4

Season 1 Episode 4

Chapter 5

Season 1 Episode 5

Chapter 6

Season 1 Episode 6

Chapter 7

Season 1 Episode 7

Chapter 8

Season 1 Episode 8

Recommended For You

Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
Bloody Flower
2026

Bloody Flower

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show
Jeffrey Epstein: Filthy Rich
2020

Jeffrey Epstein: Filthy Rich

Crime TV Show
No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show