XStream.lk

A Knight of the Seven Kingdoms

HD 2026

1 Season 6 Episode | Complete

A Knight of the Seven Kingdoms

8.1

කොහොමද යාලුවනේ! ඔන්න කතාවේ උණුසුම්ම හරියට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. 🔥 ඈෂ්ෆර්ඩ් (Ashford) තරඟාවලිය දැන් සුපිරියටම යනවා, හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඩන්ක්ට තාම මේකට පැනගන්න විදිහක් නැති එකයි. සල්ලිත් නෑ, හරිහමන් ආයුධත් නෑ, හැබැයි හිතේ හයිය නම් අඩුවක් නෑ! 💪 අද කොටසින් බලාගන්න පුළුවන් ටාගේරියන් කුමාරවරුන්ගේ නියම ස්වභාවය. විශේෂයෙන්ම ඒරියන් (Aerion) කුමාරයාගේ කුරිරුකම් සීමාව පන්නන හැටි. අසරණ රූකඩ නටවන කෙල්ලෙක්ට වෙන කරදරයක් බලාගෙන ඉන්න බැරි තැන, අපේ ඩන්ක් ලොකු වැඩක් කරනවා. හැබැයි රාජකීය ලේ තියෙන මකරෙක්ට අත උස්සනවා කියන්නේ නිකන් මරණය ඉල්ලගෙන කනවා වගේ වැඩක්! 🐉⚔️ ඩන්ක්ගේ ජීවිතේ බේරගන්න ඉන්නේ එකම එක කෙනයි. ඒ තමයි අපේ පොඩි ‘එග්’. අද එග් එයාගේ ලොකුම රහස එළියට දානවා! 🥚👑 කවුද මේ පොඩි එග් කියන්නේ ඇත්තටම? ඩන්ක්ට මොනවා වෙයිද? ත්‍රාසය, කුතුහලය පිරුණු මේ කොටසත් සිංහල උපසිරැසි එක්කම බලලම ඉන්නකෝ. හැමෝටම ජය වේවා!

Country
Genre
Released
18 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

The Hedge Knight

Season 1 Episode 1

Hard Salt Beef

Season 1 Episode 2

The Squire

Season 1 Episode 3

Seven

Season 1 Episode 4

In the Name of the Mother

Season 1 Episode 5

Episode 6

Season 1 Episode 6

Recommended For You

No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
Spring Fever
2026

Spring Fever

Comedy TV Show
To My Beloved Thief
2026

To My Beloved Thief

Comedy TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show