XStream.lk

Hamnet

HD 126 min 2025

Hamnet

7.8

කොහොමදයාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ ටිකක් ස්ටෝරි පැත්තට බර එකක් ඒ තමයි මේක හදලා තියෙන්නේ Maggie O’Farrell ගේ සුප්‍රසිද්ධ නවකතාව ඇසුරෙන්. ෆිල්ම් එකේ මොකද වෙන්නේ?ලෝකයක් දන්න විලියම් ෂේක්ස්පියර් ගැන අපි හැමෝම අහලා තිබුණට එයාගේ පෞද්ගලික ජීවිතේ වුණු ලොකුම වේදනාව ගැන දන්නේ කීයෙන් කීදෙනාද? මේ කතාව යන්නේ 1580 ගණන් වල ෂේක්ස්පියර්ගේ එකම පුතා හැම්නෙට් වයස අවුරුදු 11 දී නැතිවෙනවා ඒ මරණය එයාගේ බිරිඳ ඇග්නස්ට සහ ෂේක්ස්පියර්ට බලපාපු විදිහ තමයි මේකේ තියෙන්නේ Cast එක : Paul Mescal: විලියම් ෂේක්ස්පියර් විදිහට – මෙයා දැන් ඉන්න සුපිරිම නළුවෙක්. Jessie Buckley: ඇග්නස් විදිහට – මෙයාගේ රංගනය නම් ඉහළම මට්ටමක තියෙනවා. IMDb අගය: 2025 අවසානයේ රිලීස් වුණු මේ ෆිල්ම් එකට දැනට 7.8/10 වගේ ඉහළ අගයක් තියෙනවා. එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා!!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie
Chronicle
84 min 2012

Chronicle

Science Fiction Movie