XStream.lk

Seragu

HD 45 min 2026

Seragu

0.0

කර්ණාටක ප්‍රාන්තයේ ඉල්කාල් නගරයේ දුප්පත් රෙදි වියන්නෙකු වන යමුන්යාගේ සිව් මසක ගැබිනි බිරිඳ ශන්ක්‍රව්වා ය.මේ දෙදෙනාගේ එකම ආදායම් මාර්ගය වෙන්නේ රෙදි විවිමයි.ශංකරව්වා සිව්මස් ගැබිණියක් වූවද ඇයද රෙදි විවිමට ඉගෙන ගනී.නමුත් වෛද්‍යවරයා පවසන්නේ ඇය ශාරීරිකව බෙහෙවින් දුර්වලව සිටිනා බවයි.මේ ගැන යමන්නා දැනුවත් කලද ඔහුට මේ කිසි දෙයක් ගැන වැටහීමක් ඇති නොවේ.ඔහු උපයා ගන්නා සියලු මුදල් වියදම් කර මත්පැන් පානය කරයි.නමුත් ශංක්‍රව්වාට එක එක ආශාවල් හිතට එයි.නමුත් ඒ කිසි දෙයක් කර ගැනීමට නොහැකි තරමට ඔවුන් ධාරිද්‍රතාවයෙන් පෙලෙයි.ඇය අන්ත දරිද්‍රතාවයෙන් පෙළුනද, දහස් ගණනක් දෙනා වෙනුවෙන් ඇය ගෙතූ සේද සාරි ඇඳීමට ඇය ආශා කරයි. මේ තමයි මේ ෆිල්ම් එකෙන් කොටසක්.මේක කෙටි චිත්‍රපටියකි.ධාරිද්‍රතාවය නිසා ඔවුන්ගේ ආශාවන් හා ජීවිතවල සිදුවන කණගාටුදායක පුවතක් මේ කතාවෙන් ගෙන හැර දක්වයි.

Country
Genre
Released
21 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie
Chronicle
84 min 2012

Chronicle

Science Fiction Movie