කතාව-ටස්මේනියාවේ සිද්ධ වුණු ලොකු ව්‍යසනයකින් පස්සේ තමන්ගේ සැමියා අතුරුදන් වුණා කියලා හිතන “කේරා” , ඒ ගැන හොයන්න මළසිරුරු ගොඩගන්නා කණ්ඩායමකට එකතු වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සැමියාගේ මිනිය හරි හොයාගන්න. හැබැයි මේ වැඩේ කරගෙන යද්දී එයාට තේරෙනවා සමහර මළසිරුරු වල අමුතු ගතියක් තියෙනවා කියලා.