XStream.lk

Death Whisperer

HD 121 min 2023

Death Whisperer

7.5

හොදයි එහෙනම් කොහොමද…ගොඩ කාලේකට පස්සේ මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි හොරර් ෆිල්ම් එකක්…. ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ එක පවුලක් වටා මේ පවුලේ ඉන්නවා එක ගැහැණු ළමයෙක් ඉතින් මේ ගැහැණු ළමයට හරිම ඛේදජනක විදිහට හරිම පෞරාණික යක්ෂණියකගේ ගොදුරක් වෙනවා ඉතින් ඊටපස්සේ මේ කතාවේ සම්පුර්ණයෙන්ම හැරෙන්නේ මේ පවුලේ ඉන්න වැඩිමහල්ම සහෝදරයා පැත්තට ඉතින් මේ සහෝදරයා එහෙම ලේසි පහසු කෙනෙක් නෙමෙයි… අපි එහෙනම් බලමු මේ යක්ෂණියට මොනවද කරන්න පුළුවන් කියලා..මේ යක්ෂයාට විරුද්ධව මේ පවුලේ වැඩිමහල් සහෝදරයාට සටන් කරන්න පුළුවන් වෙයිද ? මේ ත්‍රාසය කුතුහලය…එක්ව කැටිව හැදුණු මේ කතාව IMDb ⭐ 5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thaweewat wantha සහා පිටපත් රචනයෙන් සහාය වෙලා තියෙන්නේ Thammanan chulaboriruk & Sorarat jirabovornwisut එහෙනම් මේකතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් පොඩිම පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා…. ඒකතමයි ” අපේ පවුලේ අයත් එක්ක එන්න මේ පොඩි කාලය තුල එයාලා එක්ක සතුටින් ඉන්න…කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත්…කොච්චර මහන්සිවෙලා හිටියත් එයාලටත් ඔයාලගේ කාලයෙන් පොඩිම පොඩිම මොහොතක් වෙන්කරන්න…” එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුබ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie