XStream.lk

KARMA

HD 89 min 2025

KARMA

4.5

මේ ෆිල්ම් එක ගැන කියනවනම්, මේ කතාව මුලින්ම පටන් ගන්නේ වඩදෝරාවල තියන මහල් නිවාසයකින්.රාහුල්,කාජල්,ජාන්වි කියන්නේ ඉතාමත් සතුටින් ජීවත් වෙන පුංචි පවුලක්.කාජල් හැමදාම ප්‍රර්ථනා කරේ එයාගේ පවුලේ සතුට හැමදාම මේ විදිහටම තියෙන්න කියලා. නමුත් දවසක් හිතන්නේ නැති වෙලාවක මේ පවුලට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.මේක පටන් ගන්නේ කාජල්ගේ කාර්‍යාලයෙන්.අශ්වින් කාජල්ගේ කාර්‍යාලයේම එකට වැඩ කරන සගයෙක්.අශ්වින් නිවාඩුවක් ගත කරන්න වරණාසිවලට යනවා.මේ ගමන ගැන තොරතුරු කාජල් කතා කරන කොට දැනගන්නවා රාහුල්ව වරණාසිවලදී දැක්ක බව.නමුත් කාජල් දන්නේ රාහුල් දිල්ලිවලට සේවාදායක රැස්වීමක සිටින බවයි.රාහුල්ව මුලදී සැක නොකලත් පසුව කාජල්ට රාහුල් ගැන සැක හිතෙන දේවල් හමු වෙනවා.ආයමත් රාහුල් දිල්ලිවලට ගියාම කාජල් රාහුල් ගැන විමසීමට කෞශීක්ට භාර දෙනවා.එතනදී කජල් දැනගන්නවා රාහුල් වයසක කාන්තාවක් මුණ ගැහෙන බවට. මේ විදිහටයි මේ කතාව පටන් ගන්නේ.මේක මිනිමැරුමක් වටා ගෙතුන කතාවක්.ඉතිං කාජල්ගේ පවුල් ජීවිතය විසිරී යයිද? ඇත්තටම රාහුල්ට මුණ ගැහෙන වයසක කාන්තාව කවුද? රාහුල් ද්විත්ව ජීවිතයක් ගත කරන්නේද? රාහුල් සගවන රහස කුමක්ද යන්න කුතුහලයකි.මේක බලන්නම ඕන ලස්සන කතාවක්.ආදරයෙන් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.

Country
Genre
Released
21 Feb, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie