XStream.lk

Brahms: The Boy II

87 min 2020

Brahms: The Boy II

5.9

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මගේ සුපුරුදු වැඩේ ඒ කිව්වෙ සුපිරි හොල්මන් බයිස්කොප් එකකට සබක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ .ඒ වගේම ඔයාලට මතක ඇතිනෙ මේකේ පලවෙනි කොටස The boy (2016) මම මේකේ උපසිරැසි කලින් දිලා ඇති ඒවගේම මේකත් පට්ටනොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම මේකෙත් අධ්‍යක්ෂවරයා වෙන්නෙ William Brent bell. ඔයාලා ඔහුගේ අනෙක් චිත්‍රපටත් නරබලා ඇතිනේ the devil inside, stay alive ඔයාලා හැමෝම වගේ ඒවත් බලලා ඇතිනේ ඒවගේම බෝයිස් බයිස්කොප් එක බලපු අය නම් මේක නොබලා ඉන්න එකක් බලපු අය දන්නවනෙ ඒක මොනවගේ බයිස්කොප් අත්දැකිමත්ද කියන එක ඒවගේම මේකේ දෙවන නිර්මාණය මේකට imdb දර්ශකයේ හිමිවෙලා තියෙන්නෙ 4.3 අගයක් ඒ වුනාට මේකට ලැබුනු අගයෙන් මේ චිත්‍රපටයේ හොද නරක කියන්න බැහැ , ඒක ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි හොඳයි එහෙනම් අපි මෙකේ ස්ටෝරිය පැත්තට යමු. හැබැයි මම ඔයාලට මේක ගැන දෙන්න යන්නෙ කෙටිහැදින්වීමක්, මොකද සම්පූර්ණ ස්ටෝරිය කිව්වොති ඔයාලට මේක බලන එකෙන් ඒවගේම කුතුහලයකුත් නැතුව යනවනෙ ස්ටෝරිය මෙහෙමයි ජූඩ්, ලීසා ඒවගේම සෝන් කියන්නෙ ආදරෙන් ඒවගේම සතුටින් ජීවත් වන පවුලක් ඒ දේවල් කොහොම වුනත් ඔවුන්ගේ සතුට වැඩි කල් තියෙන්නෙ නැහැ ලීසට මුහුණපාන්න සිද්ධ වෙන සිද්ධියක් නිසා. කොහොමෙන් කොහොම හරි ඒ සිද්ධිය නිසා ජූඩ් කම්පනයට පත් වෙලා ඉන්නෙ,යස අගෙට කතා කර කර හිටිය ජූඩ් එ සිද්ධියෙන් පස්සෙ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නෙ නැහැ. ජූඩ් දැඩි කම්පනයකට පත් වෙලා ඉන්නෙ ජුඩ් විතරක් නෙමෙයි ලීසත් ලීසට නිතර නිතර බයානක සිහින පෙනෙන්නට පටන් ගන්නවා ඒක නිසා සෝන් තීරණය කරනවා, නගරය අතහැරලා ගමබද ප්‍රදේශයකට යන්න ඔහු හිතන්නෙ එහෙම කලොතින් ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙවී කියලා.කොහොම හරො ඔවුන් යන්නෙ හෙල්සයර් කියලා වතුයාය තියෙන ආගන්තුක නිවසකට ඒ නිවස ගොඩාක් ලස්සනයි ඒවගේම ඒ වටපිටාවත් ඒවගේමයි. ඔවුන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔවුන් ඇවිල්ලා ඉන්නෙ , ඔවුන් කලින් මුහුන දිපු ප්‍රශ්න වලට අනතුරකට කියලා. ජුඩ් ඔහුගේ පවුලේ අයත් එක්ක ඔවුන්ගේ නිවස තියෙන තැනම වත්තෙ පොඩි සංචාරයක් දාන්න යනවා.එතනදි ජූඩ්ට ඇහෙනවා කෙනෙක් උදව් ඉල්ලලා කතා කරන හඩක් හැබැයි ඒක ඇහැන්නෙ ජූඩ්ට විතරයි.ජුඩ් ඒ හඩ පිටුපස ගිහිල්ලා බලද්දි එතන ඉන්නෙ වලදාපු ජරාවාස වුන බෝනික්කෙක් ඔහුඔහු ගේ අම්මගෙයි තාත්තගෙයි අවසරය මත ඒ බෝනික්කව ගෙදරට අරගෙන යනවා. ටික දවසක් යද්දි ජුඩ් ගේ අම්මට තේරෙන්න පටන් ගන්නවා ජූඩ් ගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. හැබැයි ඒ වෙනකොට හැමදේටම ප්‍රමාද වැඩියි.මෙතනින් එහාට මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. මෙකේ පලවෙනි කොටස බලපු අය දන්නවා ඇතිනෙ බ්‍රාම්ස් කියන්නෙ මොනතරම් භයානක කෙනෙක්ද කියන එක, එහෙනම් ඔයාලටම බාරයි ජුඩ්ගෙයි ඔහුගේ පවුලේ අයගෙයි ඉරණම කොහෙන් කෙලවරයිද කියලා හොයා ගන්න එක දැන ගන්න එක එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත හමුවෙමු.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie
Death Whisperer
121 min 2023

Death Whisperer

Horror Movie