XStream.lk

Spring Fever

HD 2026

Spring Fever

8.3

Spring Fever කියන්නේ 2026 වසරේ විකාශනය වූ දකුණු කොරියානු රොමෑන්ටික් – කොමඩි ටෙලි කතා මාලාවක්. නමෙන්ම හිතෙන විදිහට මේ කතාව සම්පූර්ණයෙන්ම🌸 වසන්ත කාලේ ආදරය, නව ආරම්භ සහ ජීවිතේ වෙනස්වීම් 🌸 වටායි ගෙතෙන්නේ. හරිම සරලයි, ඒත් හදවට දැනෙන, ලස්සන Warm Feeling එකක් දෙන Drama එකක් විදිහට Spring Fever හඳුන්වන්න පුළුවන්. 🎭 චරිත Ahn Bo Hyun (ප්‍රධාන පිරිමි චරිතය ලෙස) Itaewon Class, My Name, Military Prosecutor Doberman සහ See You in My 19th Life වැනි ජනප්‍රිය දකුණු කොරියානු ටෙලි කතාමාලාවල රංගනයෙන් දායක වූ Ahn Bo Hyun, මේ කතා මාලාවේ දී හැඟීම් අඩු, තම ජීවිතේටම කැපවුණු පිරිමි චරිතයක් ලෙස පෙනී සිටිනවා. ආදරය කියන දෙය අමතක කරපු, නමුත් වසන්තය එක්ක නැවත හදවත උණු වෙන්න පටන් ගන්න පුද්ගලයෙක් විදිහට ඔහුගේ රංගනය මේ කතාවේ විශේෂත්වයක් 💙 Lee Joo Bin (ප්‍රධාන කාන්තා චරිතය ලෙස) Be Melodramatic, Money Heist: Korea සහ Doctor Lawyer වැනි කතාමාලාවලින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් Lee Joo Bin, මෙහිදී ජීවිතය හරිම සරලව, ධෛර්යයෙන් සහ සිනාවෙන් මුහුණ දෙන කාන්තා චරිතයක් නිරූපණය කරනවා 🌷 ඇය ආදරය විශ්වාස කරන, නමුත් අතීතයේ වේදනාවන් නිසා ටිකක් බියෙන් ඉන්න කෙනෙක්. 📖 සාරංශය මේ කතාව ගෙතෙන්නේ ජීවිතේ වෙනස්ම තැනක ඉන්න පුද්ගල දෙන්නෙක් වටා. එක්කෙනෙක් — තමන්ගේ ලෝකයටම වෙන්වෙලා, හැඟීම් පෙන්වන්න අකමැති පිරිමි චරිතයක් 💪 අනිත් කෙනා — ජීවිතේ පොඩි දේවල්වලත් සතුට හොයාගන්න පුළුවන්, වසන්තය වගේ උණුසුම් කාන්තා චරිතයක් 🌼 දවසක් අහම්බෙන් හම්බෙන මේ දෙන්නාගේ ජීවිත, එකිනෙක අස්සේ හෙමින් හෙමින් බැඳෙන්න පටන් ගන්නවා. හිනා, තරහ, අවුල්, අතීතයේ මතක, සහ නොකියපු හැඟීම් අතරින් 🌸 වසන්තය එක්ක ආදරයත් හෙමින් හෙමින් පිපෙන්න පටන් ගන්නවා 🌸 – ඔවුන්ගේ හදවතේ බිත්ති කඩාවැටෙයි ද? – අතීත වේදනාවන් මැද නව ආදරයක් ආරම්භ කරන්න ඔවුන්ට පුළුවන් ද? – Spring Fever කියන්නේ සරල ආදර කතාවක්ද, නැත්තම් ජීවිතේට පාඩම් දෙන කතාවක් ද? ඒ හැමදේම දැනගන්න නම් Spring Fever (2026) බලන්නම වෙනවා 💖 💬 මේ Drama එක ✔️ Soft Romance කැමති අයට ✔️ Healing Type Korean Dramas බලන්න කැමති අයට ✔️ Heavy plot නැති, හදට සැනසිල්ලක් දෙන කතා කැමති අයට හරිම ගැළපෙන Drama එකක් කියලා මට හිතෙනවා 🌸 සිංහල උපසිරැසි එක්ක බලලා මේ ලස්සන වසන්ත කතාව රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා 💕 මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි එක්ක මේ විස්තරකිරීම ගෙනාපු මම, ~ හංසන හෙට්ටිආරච්චි ~ 🌸

0 comments
Log in to comment !

No comments yet!

Your Uncle... Is That Guy

Season 1 Episode 1

Your Uncle... Has A Job

Season 1 Episode 2

Your Uncle... Is A Dad

Season 1 Episode 3

Your Uncle... Is An Heir

Season 1 Episode 4

Your Uncle... Is Not Participating

Season 1 Episode 5

Your Uncle... Is A Thief

Season 1 Episode 6

Your Uncle... Is A CEO?

Season 1 Episode 7

Your Uncle... Collapsed?

Season 1 Episode 8

Your Uncle... Is Dating Ms. Bom?

Season 1 Episode 9

Your Uncle… Got Hurt?

Season 1 Episode 10

Your Uncle Is… Going Somewhere?

Season 1 Episode 11

Your Uncle Is... That Guy?

Season 1 Episode 12

Recommended For You

No Tail to Tell
2026

No Tail to Tell

Comedy TV Show
Undercover Miss Hong
2026

Undercover Miss Hong

Crime TV Show
To My Beloved Thief
2026

To My Beloved Thief

Comedy TV Show
The Pendragon Cycle: Rise of the Merlin
2026

The Pendragon Cycle: Rise of the Merlin

Family TV Show
A Knight of the Seven Kingdoms
2026

A Knight of the Seven Kingdoms

Drama TV Show
56 Days
2026

56 Days

Crime TV Show
Taskaree: The Smuggler's Web
2026

Taskaree: The Smuggler's Web

Crime TV Show
Kaafir
2019

Kaafir

Crime TV Show