XStream.lk

Under Ninja

HD 123 min 2025

Under Ninja

7.0

මේක නිකන් අපි දකින සාම්ප්‍රදායික නින්ජා ෆිල්ම් එකක් නෙවෙයි. ටිකක් වෙනස්, අමුතුම ආතල් එකක් තියෙන Action/Comedy ෆිල්ම් එකක්. මේකේ Anime එකත් ගොඩක් ජනප්‍රිය වුණා. Live Action ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ අපි කවුරුත් දන්න “Alice in Borderland” එකේ හිටපු Kento Yamazaki. කතාව මෙහෙමයි: ජපානේ තාමත් නින්ජලා ඉන්නවා, හැබැයි එයාලා ඉන්නේ හැංගිලා. සාමාන්‍ය මිනිස්සු අතරේ රස්සා කරගෙන, පාඩුවේ ඉන්න නින්ජලා ලක්ෂ 2ක් විතර ඉන්නවා කියලා තමයි කතාව පටන් ගන්නේ. අපේ කතාවේ නායකයා (Kuro) කියන්නේ කිසිම රස්සාවක් නැති, ගෙදරට වෙලා ඉන්න නිකම්ම නිකන් නින්ජා කෙනෙක් (NEET Ninja). මෙයාට දවසක් නින්ජා සංවිධානයෙන් (NIN) නියෝගයක් එනවා එක ඉස්කෝලෙකට රිංගලා රහසිගත මෙහෙයුමක් කරන්න. ඒ වගේම “Under Ninja” (UN) කියලා තවත් දරුණු නින්ජා කල්ලියක් එක්ක හැප්පෙන්නත් සිද්ධ වෙනවා.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie