භීෂණකාරී PredAlien ජීවියෙකු කොලරාඩෝවේ කුඩා නගරයක් අසලට කඩා වැටීමෙන් පසු, තමාට හමුවන සෑම කෙනෙකුම මරා දමමින් අසංඛ්‍යාත ඒලියන් (Alien) පැටවුන් බිහි කරයි. මෙම ව්‍යසනය මර්දනය කර එය 'පිරිසිදු කිරීම' (clean up) සඳහා තනි Predator වරයෙකු එම ස්ථානයට පැමිණෙයි.
No comments yet!