XStream.lk

Death Whisperer 3

HD 104 min 2025

Death Whisperer 3

4.9

කොහොම ඉතින් ඔන්න එහෙනම් හුගකාලෙකට පස්සේ හුගකාලෙක ඉඳන් ඉල්ලන හොරර් කතාවක් තමයි අද උණු උණුවේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ…. ( NOTICE‼️ මේ කතාව Death Whisperer කතාමාලාවෙ තුන්වන දිග හැරුම මේ කතාව අනිත් කතා දෙකටම සම්බන්ද නිසා මන් ආරාධනා කරනවා පළවෙනි වගේම දෙවෙනි කොටස් දෙක බලලා තුන්වෙනි කොටස බලන්න කියලා…) එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ කලින් කතාවේ පවුලත් එක්කයි…මේ පවුලේ ඉන්න පොඩිම සාමාජිකාව ඒ කියන්නේ නංගි වෙනදා වගේම පාසලට යනවා.. ඒ යන නංගීට ආයෙත් අපි ජීවත් වෙන සාමාන්‍ය ලෝකට එන්න බැරි වෙනවා… මේ එක්කම තමයි මේ කාරණයට හේතු වෙන අමුනුෂ්‍ය ආත්ම දෙකක් මේ පවුලේ අයට කරදර කරනවා… ඒත් මේ යක්ෂ ආත්මයන්ට අමතක වෙලා තියෙන දේ තමයි මේ පවුලට අත තියෙන එක එච්චර හොඳ නැති දෙයක් කියලා. මොකද කලින් එහෙම අත තියලා අපායට යන්න වුණා කෙනෙක්ට පිට්සමෙන් බුලට් එකක් ඔලුවෙ බස්සගෙන… හොදයි එහෙනම් මේ කතාව IMDb : ⭐ 5.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම තමයි මේ කතාවත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thanadet pradit & Narit yuva boon වගේම මේ කතාව රචනා කරලා තියෙන්නේ Sorarat jirabovornwisut මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න… ඔයාලා හැමෝටම සුභ දවසක්…ඔයාලා හැමෝටම ජය වේවා!!!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie
Blood Creek
90 min 2009

Blood Creek

Animation Movie