XStream.lk

Predators

HD 107 min 2010

Predators

6.3

කොහොමද ඉතිං කට්ටියට. අද තමා පළවෙනියට මම සිනේරූ එකට උපසිරැසියක් දාන්නෙ ,සති 2කට කලින් වගේ මෙ වගේ අදහසක් ආවේ. මුලින්ම හිතුවේ Chernobyl 2019 tv series එකට සබ දාන්න ,ඒ වුනාට තිබ්බෙ නැති නිසා predators එකටම සබක් දැම්මා .ඒකට ස්තූතිවන්ත විය යුත්තේ සමිත රමේෂ් අයියට ,එයා තමා සබ කරල එවන්න කිව්වෙ .වැඩි කතා නැතුව විස්තරයට යං ආ… සමහර විට ඔයාල මේක බලලත් ඇති ඒවුනාට සබ අරන් ආය බලන්න කියා ආරාධනා කරනවා නැති අය කොහොමත් බලයිනේ😁 predators කියන්නෙ මීට අවුරූදු එකොලහකට කලින් රිලීස් වුන ෆිල්ම් එකක්. 20 th Centurey Fox සමාගම තමා ෆිල්ම් එක මුදා හැරියේ. IMDB 6.8 කුත්, Rotten Tomatoes 65% කුත් අරං තියෙනවා. චිත්‍රපටයට රංගනයෙන් King Kong ,The Pianist වගේ චිත්‍රපටවල රගපෑ Adrien Brody ත්Elysium, The Rite වගේ චිත්‍රපටවල රගපාපු Alice Braga ත් Spider Man 3 චිත්‍රපටය තුල venom විදියට රගපාපු Topher Grace සහ තවත් අද්විතීය නළුවන් ෆිල්ම් එකේ රංගනයෙන් දායක වනවා කතාව පැත්තට ගීයොත් කතාව පටන් ගන්නෙ අහසින් පහලට කඩා වැටෙන මිනිහෙකු සමග. ඔහුව එක්තරා කැලෑවකට තමා කඩන් වැටෙන්නෙ ඊට පස්සෙ ඔහු ට වගේම වුන තව 8 ක්වම හමුවෙනවා . මොවුන් හිතන් ඉන්නෙ ඔවුන් කැලෑවකට වැටුන කියල, පස්සෙ තමා එයාල හරියටම ඒ කෑලයක් නොවන බව හදුන ගන්නෙ. ඉතිං ඊට පස්සෙ වන ඒවා සබ් එක අරගෙන ඔයාලම බලන්නකෝ

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie
Blood Creek
90 min 2009

Blood Creek

Animation Movie