කොහොමද ඉතින් ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හරි අපූරු කතාවක්… තමිල් කියන්නේ හරිම විනෝදකාමී ජීවිතයක් ගත කරන කොල්ලෙක්..ඉතින් මේ තමිල්ගේ මුළු ජීවිතයම වෙලා තිබ්බේ එයාගේ තාත්තා හදිසියේම මේ තාත්තා තමන්ගේ සියදිවි හානි කරගන්නවා…. තමිල්ගේ තාත්තාගේ මරණයට හේතුව මොකක්ද…තමිල් තාත්තාට මේ හදස්සියේ වුණේ මොකක්ද කියලා හොයා ගනිවිද… මේ කුතුහලයත්…ත්‍රාසයත් එක්ක කැටිව හැදුණු මේ කතාව IMDb ⭐6.0 අරගන්න සමත් වෙලා තියෙනවා…මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Velraj එයාම තමයි මේ කතාවේ පිටපත පතත් රචනා කරලා තියෙන්නේ… මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් තවත් අලුත් දවසක අලුත්ම අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල පරිස්මට ඉන්න….ඔයාලා හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා…!!!