XStream.lk

Subedaar

HD 142 min 2026

Subedaar

6.5

ඔන්න අදත් සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් ගැන විස්තරයක් අරගෙන ආවා. අනිල් කපූර්ව ඉතින් අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑනේ. වයසට ගියත් තාමත් සුපිරියටම වැඩ දාන මේ නළුවාගේ අලුත්ම චිත්‍රපටය තමයි Subedaar (සුබේදාර්) කියන්නේ. මේක නිකම්ම නිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් නෙමෙයි, ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය තමයි සුබේදාර් අර්ජුන් සිං. එයා හමුදාවෙන් අයින් වෙලා තමන්ගේ පවුලත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න හිතාගෙන ආයෙත් ගමට එනවා. හැබැයි එයාට තේරෙනවා දේශසීමාවේ යුද්ධේ ඉවර වුණාට, සමාජය ඇතුළේ ඊට වඩා ලොකු යුද්ධයක් තියෙනවා කියලා. ගමේ ඉන්න පාතාලේ චණ්ඩි, දූෂිත මිනිස්සු නිසා එයාගේ පවුලට, විශේෂයෙන්ම එයාගේ දුවට ලොකු ලොකු ප්‍රශ්න එන්න පටන් ගන්නවා. සාමකාමීව ඉන්න ආපු මේ හිටපු හමුදා නිලධාරියා, තමන්ගේ පවුල බේරගන්න අසාදාරණයට විරුද්ධ වෙන්න ආයෙත් තමන්ගේ පරණ ෆෝම් එකට එන හැටි තමයි මේකේ තියෙන්නේ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie