සුභ දවසක්. අද මම ඇරන් ආවේ හැම තත්පරයක්ම භීතියෙන් ත්‍රාසයෙන් යුතුව බලන්න පුලුවන් film එකක්. Killer Whale (2026) මේක Survival Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂනය – Joe Anne brechin තිරපිටපත – brechin and katherine mcphee ප්‍රධාන නලු නිලියන් – Virjinia Gardner, Mel jarnson, Mitchel Hope. කතාව පැත්තට ගියොත් මේකෙ සත්ව උද්‍යනයක අවු. 20ක් හිරකරන් ඉන්න තල්මසෙක්ගේ වියරු පළිගැනීමක් තමයි තියෙන්නේ. පළිගන්නේ මිනිස්සුන්ගෙන්….මේ පළිගැනීම් නතර වෙයිද ? මේ අයට බේරෙන්න පුලුවන් වෙයිද? ජීවිතය රැකගන්න කවුරුත් නැති මුහුදක් මැද තනිවෙලා ඉන්න මේ අයට පුලුවන් වෙයිද… ඔයාලා බලලම ඉන්න මේ film එක. ත්‍රාසය උපරිමයෙන් විඳින්න ආස අයට හොද චිත්‍රපටයක්. Good Luck