ඔහු සිය ප්‍රථම සටන කළේ 1536 වසරේදී ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශයකදීය. නමුත් ඔහුගේ විශාලතම සටන සිදුවන්නේ 1986 දී නිව් යෝර්ක් නගරයේ වීදි මධ්‍යයේදීය. ඔහුගේ නම කොනර් මැක්ලෝඩ් (Connor MacLeod). ඔහු කිසිදා මිය නොයන අමරණීයයෙකි.
No comments yet!