XStream.lk

Grimsby

HD 83 min 2016

Grimsby

6.0

ඔන්න ටික දවසකට පස්සේ ගෙන්න යන්නේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි ෆිලුමක්.ආයේ කියන්න දෙයක් නෑ හිනා වේවි බලන්න පුළුවන් නියම ෆිලුමක්.ඒවගේම සුපිරි ක්රියාදමත් තියෙනවා. සමීර කරුණාරත්න අයියා තමා මට මේ ෆිලුම බාරදුන්නේ.ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මට මේ සුපිරි ෆිලුම බාරදුන්නට.. දෙන්න ඉතින් ටිකක් පරක්කු උනා..Web-dl එකට තමා ෆිලුම බාරදුන්නේ.ඒත් මේක Bluray එකටම උපසිරසි හැදුවා.ඒකයි පරක්කු උනේ. ඉතින් අද තමා ඉවර කරගන්න හම්බුනේ. ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ මේ අවුරුද්දේ මාර්තු මස 11 වෙනිදා.ඒවගේම මේක අයිතිවෙන්නේ Comedy Action වර්ගයට.ඒවගේම IMDb අගය 6.4 විදියට තමා සදහන් වෙන්නේ.ඉතින් කියන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන.ඒවගේම ඔයාලා බලන්න ඇතිනේ අපේ සමීර කරුණාරත්න අයියා දුන්න Hardco Henry 2016 ෆිලුම.ඒක කරලා තියෙන්නේ අමුතුම විදියටනේ.ඒකෙ තියෙන විදියෙම අංග මේකෙත් තියෙනවා.ඒ බාවිතා කරලා තියෙන තාක්ෂණයම මේකෙත් භාවිතා කරලා හදලයි තියෙන්නේ.ඒක මේකේ තියෙන තවත් විශේෂ දෙයක්.. හරි මේ ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම් වැඩිය කියන්නේ නැහැ පොඩ්ඩක් කියලා දාන්නම්.මේක කිව්වට වැඩක් නැතිවෙයි බලන්නම ඕනේ. මේ කතාව ගෙතෙන්නෙ බුචර් කියන සොහොයුරන් පිලිබදව.අයියා තමා නෝබි මල්ලි තමා සෙබෙස්තියන්.ඉතින් මේ දෙන්න පොඩි කාලෙදිම දෙමව්පියෝ නැතිවෙන හඬ වෙන් වෙනවා.මෙයාලගෙන් සෙබා හොද පවුලකින් හදාගන්නවා.අයියා නෝබි මල්ලි ගැන හිතලා ඒ පවුලෙන් ඈත්වෙනවා.කොහොමහරි ලොකු වෙද්දී සෙබෙස්තියන් රහස් නියෝජිතයෙක් වෙනවා.ඒවගේම නෝබි ඔහේ පිස්සු කෙලින පවුලක් ඉන්න තියෙන කෙනෙක් වෙනවා.ඉතින් නොබිට උවමනා වෙනවා එයාගේ මල්ලිව හොයාගන්න.ඉතින් එයාව හොයාගන්න කියලා එයා යනවා ලෝක සෞඛ්ය සංවිධානයට.සෙබාත් එනවා මේ සංවිධානෙට මින්මරුවෙක්ව අල්ලගන්න. ඔතන ඉදන් තමා කතාව පටන් ගන්නේ.නෝබි ඇවිල්ල ඔහුගේ වැඩ එක දෙක කරනවා.අන්තිමට ඒ සමුළුවේදී ඔහුව ලොකු මිනිමරුවෙක් කරලා තමා ඔහු නවතින්නේ.ඉතින් එදෙන්නා අන්තිමට මේ මිනීමරුවා සහ ඔහුගේ කිර්තිනාමය ආපහු ගන්න මේ මෙහෙටුම ආයේ පටන්ගන්නවා.පිස්සු නෝබිත් එක්කම.ඔච්චරයි……….ඔය ඇතිවගේ.ඉතුරු ටික ඔයාලට බාරයි.. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොඩි ලමයින්ටනම් බලන්න බැරියෝ..ඒ නිසා පොඩි අය නැතුව ලොකු උදවිය බලන්ටෝ… මම ගොහින් එන්නම්..

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie