XStream.lk

Dheeram

HD 151 min 2025

Dheeram

7.0

මලයාලම් සිනමාව කියන්නේ ත්‍රාසජනක (Thriller) චිත්‍රපට වලට ලෝකෙම නමක් දිනාගත්ත ඉන්ඩස්ට්‍රි එකක්. 2025 වසරේ අගභාගයේ තිරගත වුණු “Dheeram” කියන්නෙත් ප්‍රේක්ෂකයින්ව කුතුහලයෙන් බැඳලා තියාගන්න පුළුවන් පට්ටම Investigative Thriller එකක්. මෙහි ප්‍රධාන චරිතය වන ACP ස්ටාලින් ජෝසප් විදිහට රංගනයෙන් දායක වෙන්නේ දක්ෂ නළු ඉන්ද්‍රජිත් සුකුමාරන්. කැලික්ට් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක රථගාලක සිදුවන මිනීමැරුමකින් කතාව ආරම්භ වෙනවා. මේක සාමාන්‍ය මිනීමැරුමක් කියලා මුලින් හිතුවත්, විමර්ශන ඉදිරියට යද්දී මේක එකිනෙකට සම්බන්ධ දාම ඝාතන පෙළක ආරම්භයක් බව ACP ස්ටාලින්ට තේරුම් යනවා. කතාව පුරාවටම හිතාගන්න බැරි කතාවේ හැරවුම් ලක්ෂ්‍ ගොඩක් තියෙනවා. මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියෙන, අඳුරු සහ ගැඹුරු කතාවක් හොයන අයට Dheeram කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Door Lock
102 min 2018

Door Lock

Thriller Movie
Joji
113 min 2021

Joji

Drama Movie
The Killer
118 min 2023

The Killer

Crime Movie
IPL
127 min 2025

IPL

Crime Movie
Marco
145 min 2024

Marco

Action Movie
Sew Torn
100 min 2025

Sew Torn

Thriller Movie
Kill Bill: The Whole Bloody Affair
253 min 2011

Kill Bill: The Whole Bloody Affair

Action Movie
Shelter
108 min 2026

Shelter

Action Movie