XStream.lk

Chatha Pacha: The Ring of Rowdies

HD 134 min 2026

Chatha Pacha: The Ring of Rowdies

7.9

මලයාලම් සිනමාවට ආදරය කරන අයට 2026 අවුරුද්ද පටන් ගත්ත ගමන්ම සුපිරි අත්දැකීමක් විඳගන්න අවස්ථාවක් ලැබුණා.. ඒ තමයි ජනවාරි 22 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු “Chatha Pacha: The Ring of Rowdies” කියන චිත්‍රපටය.. මේක Action-Comedy ගණයට අයිති වෙන වෙනස්ම විදිහේ කතාවක්.. 2026 අවුරුද්දේ මේ වෙනකොට වැඩිම ආදායමක් හොයපු මලයාලම් චිත්‍රපටය වෙන්නෙත් මේකයි.. ඒ වගේම පෙබරවාරි 19 වෙනිදා ඉඳලා මේක Netflix හරහා බලන්නත් දැන් පුළුවන්.. මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ෆෝර්ට් කොචි (Fort Kochi) ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනයි.. සහෝදරයෝ තුන්දෙනෙක් සහ එයාලගේ යාළුවෝ එකතු වෙලා ඒ පැත්තේ WWE මාදිලියේ අමුතුම විදිහේ භූගත රෙස්ලිං (underground wrestling) තරඟාවලියක් පටන් ගන්නවා.. මේ රෙස්ලිං පිස්සුවත් එක්ක ඇතිවෙන ප්‍රශ්න, තරඟකාරීත්වය සහ එයාලගේ සහෝදරකමට වෙන දේවල් තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.. “Chatha Pacha” කියන්නේ ඒ ප්‍රදේශයේ භාෂාවෙන් “කරනවා හරි මැරෙනවා හරි” (Do or Die) කියන තේරුම දෙන වචනයක්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adhvaith Nayar විසින්.. මේක එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය වෙන අතර, එයා ජනප්‍රිය නළු මෝහන්ලාල්ගේ බෑණා කෙනෙක් වීමත් විශේෂත්වයක්.. ප්‍රධාන චරිත විදිහට Arjun Ashokan, Roshan Mathew, Vishak Nair සහ Ishan Shoukath රංගනයෙන් දායක වෙනවා.. ඒ වගේම Siddique සහ Lakshmi Menon සහය චරිත වලිනුත් අපිට බලාගන්න පුළුවන්.. චිත්‍රපටයේ තවත් ලොකුම ආකර්ෂණයක් තමයි මෙගා ස්ටාර් මමූටි (Mammootty) ‘වෝල්ටර්’ කියන චරිතයෙන් කරන විශේෂ ආරාධිත රංගනය

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie