XStream.lk

Border 2

HD 201 min 2026

Border 2

6.7

සුබ දවසක් හැමෝටම! 2026 වසරේ නිකුත් වුණ Border 2 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල වීර කාව්‍ය යුද (epic war) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anurag Singh විසින්. J. P. Dutta විසින් 1997 වසරේ අධ්‍යක්ෂණය කළ Border චිත්‍රපටයේ ස්වාධීන අනුප්‍රාප්තිකයක් (standalone sequel) ලෙස මෙය නිර්මාණය වෙලා තිබෙනවා. Bhushan Kumar, Krishan Kumar, J. P. Dutta සහ Nidhi Dutta විසින් T-Series Films සහ J. P. Films යටතේ නිෂ්පාදනය කරල තිබෙනවා. 1997 වසරේ නිකුත් වුණ Border චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ සුවිශේෂී යුද චිත්‍රපටයක් ලෙස සැලකෙනවා. ඉතින්, කතාව පැත්තට ගියොත් හරිම ලස්සන වගේම සංවේදී කතාවක් බලාගන්න පුලුවන්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie