XStream.lk

Ajin: Demi-Human

HD 109 min 2017

Ajin: Demi-Human

7.3

කොහොමද ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි කතාවක් මේ කතාව ගලාගෙන යන්නේ මනුෂ්‍ය වර්ග කොටස් දෙකක් වටායි එකක් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අන්ති කොටස තමයි අර්ධ මිනිස්සු… හරියටම කිව්වොත් පෙනුමෙන් අපි ඔයාල වගේ සාමාන්‍යයයි ඒත් ඇතුළතින් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ගේ ක්‍රියාකාරිත්වයට වඩා හාත්පසින්ම වෙනස්… මේ අර්ධ මිනිස්සු තමන්ට ලැබිලා තියෙන බලයන් අනිසි විදිහට පාවිච්චියට අරගෙන සාමාන්‍ය ජනතාවව පාලනය කරන්න උත්සාහ කරනවා… ඉතින් එදිනෙදා ජීවිතය සතුටින් ගත කරපු සාමාන්‍ය ජනතාවට නිදහසේ හුස්මගන්න පුළුවන් වෙයිද…අර්ධ මිනිස්සුට එරෙහිව වීරයෙක් එයිද… මේ කුතුහලය ත්‍රාසය මුසු වුණ මේ කතාව IMDb : ⭐ 6.4 අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Katsuyuki Motohiro මහතා වගේම. මේ කතාවේ පිටපත් රචනයෙන් දායක වෙලා තියෙන්නේ :Hiroshi Seko , Masahiro Yamaura & Katsuyuki Motohiro… වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල පරිසමට ඉන්න…ඔයාල හැමෝටම සුභ දවසක්… ඔයාලා හැමෝටම ජය වේවා!!!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Death Whisperer 2
112 min 2024

Death Whisperer 2

Horror Movie
Death Whisperer 3
104 min 2025

Death Whisperer 3

Horror Movie
Predators
107 min 2010

Predators

Science Fiction Movie
Aliens vs Predator: Requiem
94 min 2007

Aliens vs Predator: Requiem

Action Movie
Predator: Badlands
107 min 2025

Predator: Badlands

Action Movie
Ejen Ali: The Movie 2
115 min 2025

Ejen Ali: The Movie 2

Animation Movie
Greenland
120 min 2020

Greenland

Action Movie