කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ හොල්මන් ෆිලුමක් ඒ තමයි IMDB අගය-7.2/10 අධ්‍යක්ෂණය–Sam Raimi (the evil Dead,Spider man,crawl,Boy kills world මේවා කිව්වම අදුරගන්න පුලුවන් නේ මෙයාව) මේක අයිති වෙන්නේ-Dark Comedy,horror,thriler ගණයට රඟපාන අය ගැන කතාකලොත් Rachel Mcadams-ලින්ඩා ලෙස(game Night,about time වගේ සුපිරි චිත්‍රපටවල රගපාපු සුපිරි නිලියක්) Dylan O’ Brien–බ්‍රැඩ්ලි ලෙස(Maze Runner,Caddo Lake වගේ සුපිරි චිත්‍රපටවල රගපාපු සුපිරි නලුවෙක්) ඉතින් කතාවත් පොඩ්ඩක් කියන්නම්-ලින්ඩා ලිඩල් කියන්නේ උසස්වීමක් ලැබෙන්න ඉන්න කෙනෙක් ඉතින් ලොක්කා එයාගේ සමාගම භාරදෙන්නේ එයාගේ පුතාට එයාගේ නම් බ්‍රැඩ්ලි ප්‍රෙස්ටන් ඉතින් එයා ලින්ඩාගේ උසස්වීම ඩොනොවන් කියලා කෙනෙක්ට දෙන්න හදන්නේ කියලා ලින්ඩාට ආරංචි වෙනවා ලින්ඩා මොනා කරයිද ? ඉතින් කතාව බලලා ඔයාලගේ අදහසත් දාගෙනම යන්නකෝ!!! අලුත් උපසිරසියකින් හමුවෙමු!