XStream.lk

Return to Silent Hill

HD 106 min 2026

Return to Silent Hill

5.1

ලෝකෙ ජනප්‍රියම Horror Game එකක් වෙන Silent Hill 2 තමයි මේකට පාදක වෙන්නෙ. James Sunderland ට එයාගෙ නෝනගෙන් ලියුමක් ලැබෙනවා. ඉතින් James මේක හොයාගෙන Silent Hill නගරයට යනවා. එහෙදි එයාට මුණගැහෙන Creatures සහ අමුතු සිදුවීම් සහ එයාගෙ යටි හිතේ තියෙන රහස් එක්ක කරන සටන තමයි මේ Film එකේ තියෙන්නෙ… 2006 දි ආපු Silent Hill Film එක අධ්‍යක්ෂණය කරපු Christophe Gans ම තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අනික Silent Hill වල Vibe එක තියෙන්නෙ Akira Yamaoka ගෙ Music මත. Director කෙලින්ම කියලා තියෙනවා Akira නැත්නම් මං මේ Film එක කරන්නෙ නෑ කියලා. ඉතින් අපි Game එකේ අහපු “Theme of Laura” වගේ ජනප්‍රිය සංගීත ඛණ්ඩ අලුත් විදිහකට, ඒ පරණ ගිටාර් සද්ද එක්කම මේ Film එකෙන් අහන්න පුළුවන්. Akira මේකෙ නිෂ්පාදකවරයෙක් විදිහටත් ඉන්නවා…

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie