XStream.lk

Night Patrol

HD 104 min 2026

Night Patrol

4.3

කොහොමද යාලුවනේ අද මං ඔයාලට අරන් ආවේ අලුතෙන් ආපු ෆිලුමක් Night Patrol අලුතින්ම ආපු සුපිරි Horror/Thriller එකක් තමයි මේ Night Patrol කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අර “Smile” ෆිල්ම් එක කරපු සෙට් එකමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා IMDb අගය: 7.1/10 තියෙනවා genre එක Horror / Mystery / Thriller runtime 1hr 35mins අන්තිමට කියන්න තියෙන්නේ: ඔයා “Barbarian” හරි “Smile” වගේ ෆිල්ම් බැලුවා නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්. රාත්‍රී කාලයේ තියෙන ඒ පාළු ගතියයි, බයයි උපරිමයටම මේකේ තියෙනවා. කතාව ගැන නම් කියන්න අදහසක් නෑ බලලම දැනගන්නකෝ ! ඔයාලගේ අදහසුත් දාගෙන යන්නකෝ

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie