XStream.lk

Misdirection

HD 84 min 2026

Misdirection

5.6

ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න ජෝඩුවක් (couple), පාතාලේ අයට දෙන්න තියෙන ලොකු ණයකින් බේරෙන්න ලොකු සල්ලි තියෙන ගෙවල් කඩන්න පටන් ගන්නවා. මේ අය හිතන්නේ හැමදාම වගේ ලේසියෙන් මේකත් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අන්තිමටම හොරකම් කරන්න ගිය තැනදී තමයි වැඩේ ගැස්සෙන්නේ." "එතනදී මේ මංකොල්ලකාරයෝ දෙන්නා ලොකු මාරාන්තික උගුලක හිරවෙනවා. එතෙක් දඩයක්කාරයෝ වෙලා හිටපු මේ දෙන්නාට සිද්ධ වෙන්නේ ඒ ගේ ඇතුළේ දඩයම බවට පත්වෙන්නයි. බළලා සහ මීයා වගේ සිද්ධ වෙන මේ සටනෙන් ඔවුන්ට පණ බේරගන්න පුළුවන් වෙයිද?"

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie