XStream.lk

Cold Storage

HD 99 min 2026

Cold Storage

6.8

අතිශය රහසිගත දත්ත ගොනුවක්: වහාම කියවන්න! 🚨 ​විෂය: ලෝක විනාශය ගෙනෙන මාරාන්තික දිලීර ප්‍රහාරයක් (Level 5 Biohazard) ‎ස්ථානය: අතහැර දැමූ හමුදා කඳවුරක් මත ඉදිවූ සාමාන්‍ය ගබඩා සංකීර්ණයක්. ‎තත්ත්වය: අතිශය භයානකයි! ‎ ‎​[දත්ත ගොනුව විවෘත වේ…] ‎ ‎​ඔයා හිතන්නේ රෑ වැඩ මුරයක් කියන්නේ කම්මැලි, නිදිමත වැඩක් කියලද? එහෙනම් මේක අහන්න… සාමාන්‍ය ගබඩා සංකීර්ණයක රෑ වැඩ කරන Teacake සහ Naomi ටත් හිතුණේ එහෙමයි. හැබැයි එයාලා වැඩ කරන මේ ගොඩනැගිල්ලට යටින් තියෙන්නේ දශක ගණනාවකට කලින් ඇමරිකානු රජය විසින් සීල් තියලා වහලා දාපු පරණ හමුදා කඳවුරක් කියලා එයාලා දන්නේ නෑ. ඊටත් වඩා භයානකම දේ තමයි මේ කඳවුරේ යටම තට්ටුවේ අතිශය රහසිගතව හංගලා තියෙන දේ! ‎​ඒ තමයි ඉතාම වේගයෙන් බෝවෙන, මිනිස්සුන්ගේ මොළය පාලනය කරලා ශරීරය පුපුරවලා දාන්න තරම් දරුණු පිටසක්වල දිලීරයක් (Parasitic fungus). හදිසියේම මේ ගොඩනැගිල්ලේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක, අවුරුදු ගාණක් නිදාගෙන හිටපු මේ මාරාන්තික දිලීරය අවදි වෙනවා. දැන් මේක එළියට ආවොත් මුළු මනුෂ්‍ය වර්ගයාම ඉවරයි. ලෝකෙම විනාශ වෙන්න කලින් මේක කොහොමහරි නවත්තන්න තියෙන්නේ මේ සාමාන්‍ය සේවකයින් දෙන්නටයි, ලොකු අත්දැකීම් තියෙන විශ්‍රාමික ජීව-ත්‍රස්තවාදී මෙහෙයුම් නිලධාරියෙකුටයි විතරයි. ඔවුන්ට මේක නවත්තන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ දිලීරයේ ගොදුරක් බවට පත්වෙයිද? ‎ඉතින් ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා. ‎ ‎Film cast එක ගැන කිව්වොත් ,Jurassic Park, Spider-Man වගේ දැවැන්ත චිත්‍රපට රචනා කරපු David Koepp ගේ අතින් ලියවුණු මේ ෆිල්ම් එකේ, අපි කවුරුත් දන්න ආදරණීය නළු Liam Neeson එක්කම Stranger Things කතා මාලාවෙන් හිත දිනාගත්තු Joe Keery ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ‎ ‎එහෙනම් ඉතින් වැඩිය කතා ඕන නෑ ෆිල්ම් එක බලලා ගුණදොස් කියන්න එහෙනම්. ජයවේවා!!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie