XStream.lk

Bhartha Mahasayulaku Wignyapthi

HD 142 min 2026

Bhartha Mahasayulaku Wignyapthi

5.0

කතාව යන්නේ ‘රාම්’ (රවී තේජා) කියන ව්‍යාපාරිකයා වටා. එයා හයිද්‍රාබාද් වල “අනාකලී” කියලා අලුත් ප්‍රිමියම් වයින් බ්‍රෑන්ඩ් එකක් හදනවා. හැබැයි මේ වයින් එක ස්පාඤ්ඤයේ තියෙන ලොකු සමාගමකින් රිජෙක්ට් කරනවා. ඉතින් මේකට හේතුව හොයන්නයි, එයාලව කැමති කරගන්නයි රාම් තමන්ගේ පී.ඒ. එක්ක ස්පාඤ්ඤයට යනවා. එහේදි රාම්ට මුණගැහෙනවා මේ ස්පාඤ්ඤ කම්පැනි එකේ බොස් වෙන ‘මානසා’ (Ashika Ranganath). රාම් තමන්ගේ ඇත්ත විස්තර හංගලා ‘සත්‍යා’ කියන නමින් එයාට ළං වෙන්න හදනවා. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නෙ පටන් ගන්නේ. මානසාට සත්‍යාව ආදරේ හිතෙනවා. හැබැයි ලොකුම ට්විස්ට් එක තමයි රාම් කියන්නේ මේ වෙද්දිත් ‘බාලමනී’ (Dimple Hayathi) එක්ක කසාද බැඳලා ඉන්න කෙනෙක්! මානසා හයිද්‍රාබාද් වලට ආවට පස්සේ රාම් මේ ගෑණු ළමයි දෙන්නා මැද්දේ කොහොමද බැලන්ස් කරගෙන තමන්ගේ බොරු ටික වහගෙන ඉන්නේ කියන එක තමයි මේ කොමඩි කතාවෙන් පෙන්නන්නේ. රවී තේජාගේ එනර්ජි එක Mass Maharaja විදිහට රවී තේජාගේ සුපුරුදු එනර්ජි එක මේකෙත් උපරිමයෙන් තියෙනවා. වෙනස් චරිත දෙකක් බැලන්ස් කරන එක එයාට මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ෆිල්ම් එක කම්මැලි නොවී බලන්න පුළුවන් ප්‍රධානම හේතුවක් තමයි සුනිල්, වෙන්නෙලා කිෂෝර්, සත්‍යා වගේ අයගෙ කොමඩි ටයිමින් එක. ෆිල්ම් එකේ මුල් භාගය හොඳට කරලා තියෙනවා. දෙවැනි භාගය ටිකක් ඇදෙනවා වගේ දැනෙන්න පුළුවන්. සමහර තැන්වල එන ඉමෝෂනල් දර්ශන ලොකුවටම හිතට වදින්නේ නැහැ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie