XStream.lk

Anaganaga Oka Raju

HD 147 min 2026

Anaganaga Oka Raju

7.5

මේ අරන් ආවේ පහුගිය දවස් වල නිකුත් උන කොමඩි ෆැමිලි චිත්‍රපටියක්. තෙළිඟු සිනමාවේ නැගී එන තරුවක් වන නවීන් පොලිශෙට්ටි (Naveen Polishetty) මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා… ඔහු මීට පෙර Jathi Ratnalu සහ Agent Sai Srinivasa Athreya වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ප්‍රධාන නිලිය ලෙස රංඟනයෙන් දායක වෙන්නේ Meenakshi Chaudhary විසිනි… මේ චිත්‍රපටියේ කලින් මේ චරිතයට ශ්‍රී ලිලාව තෝරාගෙන සිටියාත් අවසානයේ මෙහි මිනක්ෂි රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොතින් රාජු (නවීන්) කියන්නේ ගමේ හිටපු වංශවත් පවුලක කෙනෙක්. මෙයාලා සියාගේ වැඩ නිසා මේ කට්ටිය හතර වටේට ණය වෙලා ඉන්නේ. එත් රාජු ලා ගමේ අයට මේවා පෙන්වන්නේ නැහැ. තාම ගමේ සල්ලිකාරයෝ වගේ තමයි පෙන්නගෙන ඉන්නේ. රාජුගේ එකම අදහස හොද සල්ලිකාර කෙල්ලෙක් බැදලා ඒ දැවැද්දත් එක්ක මේ සියළුම ප්‍රශ්න ටික විසදගන්න. ඒ අතර තමයි මෙයාලාට චාරුව හම්බවෙන්නේ. චාරුගේ තාත්තාට කෝටී ගානක දේපල තියනවා. ඉතින් මේ රාජු කොහොම හරි චාරුව දාගන්න පැලැන් එකක් ගහනවා. ඒක හරියාවිද කියලා චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. නවීන් පොලිශෙට්ටිගේ සුවිශේෂී “කොමඩි ටයිමින්” වගේම මිනක්ෂිගේ රංඟනය නිසා මේ චිත්‍රපටිය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වෙලා තියනවා වගේම බොක්ස් ඔෆිස් වල කෝටි 90+ හොයාගෙනත් තියනවා.. පොඩ්ඩක් ඔළුව නිදහස් කරගන්න කොමඩි ෆිල්ම් එකක් හොයනවා නම් ලස්සන සිංදු කිහිපයකුත් තියන මේ චිත්‍රපටිය අරන් බැලුවාට නම් පාඩුවක් වෙන එකක්ම නැහැ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
The SpongeBob Movie: Search for SquarePants
88 min 2025

The SpongeBob Movie: Search for SquarePants

Animation Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie