XStream.lk

28 Years Later: The Bone Temple

HD 109 min 2026

28 Years Later: The Bone Temple

7.2

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. ඒ 28 Years Later: The Bone Temple (2026). හරි අපි ගිය අවුරුද්දේ 28 Years Later (2025) චිත්‍රපටය බැලුවනේ ඒකෙත් උපසිරැසි මං ඔයාලට ගෙනාවා. 28 Years Later: The Bone Temple (2026) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් ආයෙම බලමු. 20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්. ඒවගේම කලින් කිව්වා වගේ ගිය අවුරුද්දේ 28 Years Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් අවුරුදු 28කට පස්සේ කතාව. දැන් අපි 28 Years Later: The Bone Temple (2026) චිත්‍රපටය දිහාවට එමු. Horror/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ Nia DaCostaගේ අධ්‍යක්ෂණයෙන් සහ Alex Garlandගේ සුපුරුදු රචනයෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 50ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. ඒ වගේම 28 Years Later (2025) චිත්‍රපටයත් එක්කම සමාන්තරව තමයි 28 Years Later: The Bone Temple (2026)ත් නිර්මාණය වෙන්නේ. හරියටම ඒකෙම දිගුවක් විදිහට. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Ralph Fiennes, Jack O’Connell, Alfie Williams, Erin Kellyman, Chi Lewis-Parry ඇතුළු නළු නිලියන් පිරිසක්. 28 Days Later මුල්ම චිත්‍රපටියෙ රසිකයන්ට පොඩි සප්‍රයිස් එකකුත් චිත්‍රපටියෙ තියෙනවා. ඒකට ඉතින් බලන්නම වෙනවා. මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

We Bury the Dead
95 min 2026

We Bury the Dead

Horror Movie
The Rajasaab
186 min 2026

The Rajasaab

Comedy Movie
Wrong Turn
84 min 2003

Wrong Turn

Horror Movie
Savage Hunt
88 min 2025

Savage Hunt

Thriller Movie
Nellikkampoyil Night Riders
122 min 2025

Nellikkampoyil Night Riders

Horror Movie
Brahms: The Boy II
87 min 2020

Brahms: The Boy II

Horror Movie
Pamali: The Little Devil
95 min 2025

Pamali: The Little Devil

Horror Movie
KARMA
89 min 2025

KARMA

Horror Movie