XStream.lk

Lucky

HD 123 min 2026

Lucky

2.5

ඔන්න දමිළ සිනමාවෙන් 2026 අවුරුද්දේ අරගෙන ආපු තවත් වෙනස්ම විදියේ කතාවක් තමයි “Lucky the Superstar”. G.V. Prakash Kumar සහ Anaswara Rajan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uday Mahesh (The Family Man කතා මාලාවේ Chellam Sir විදියට හිටියේ මෙතුමා තමයි). කිසිම කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝමත් එක්කම එකට ඉඳගෙන බලන්න පුළුවන් නියම “Feel Good” ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේ කතාව ගෙතෙන්නේ “ලකී” කියන හුරුබුහුටි, පුංචි බලු පැටියෙක් වටා. මේ බලු පැටියා අතින් අතට යනකොට, එයාට හම්බවෙන මිනිස්සුන්ගේ ජීවිත පුදුම විදියට වෙනස් කරනවා. මානසිකව වැටිලා ඉන්න පොඩි ළමයෙක්ව සතුටු කරන්න, ඒ වගේම ප්‍රශ්න තියෙන පවුලක් ආයෙත් එකතු කරන්න මේ බලු පැටියා ලොකු උදව්වක් වෙනවා. හැබැයි කතාව වෙනස් වෙන්නේ මේ බලු පැටියාට තියෙන “වාසනාව” ගැන දැනගන්න දේශපාලඥයෙක් තමන්ගේ වාසියට එයාව පැහැරගන්න එකත් එක්කයි. ඊටපස්සේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ලක්ෂ්මණන් (G.V. Prakash) මේ බලු පැටියාව ආයෙත් බේරගන්න කරන සටන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie