XStream.lk

Firebreak

HD 107 min 2026

Firebreak

6.2

මාරා ඇතුළු ඇගේ පවුලේ අය වනාන්තරයක් මැද පිහිටි ඔවුන්ගේ නිවස විකුණා දමා යන්නට සූදානම් වන්නේ, මාරාගේ සැමියාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ ජීවිත අලුතින් ආරම්භ කිරීමේ අරමුණෙනි. නමුත් ඔවුන් බඩු බාහිරාදිය අසුරාගෙන පිටත්ව යාමට සූදානම් වන මොහොතේම, මුළු කැලයම වෙලාගන්නා දරුණු ලැව්ගින්නක් ඇතිවෙනවා. ​සියල්ලෝම වහාම එම ස්ථානයෙන් ඉවත් වීමට සූදානම් වනවිට, මාරාගේ 8 හැවිරිදි දියණිය වන ‘ලයිඩ්’ හදිසියේම අතුරුදහන් වී ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. ගින්න වේගයෙන් පැතිරෙන නිසා පොලිස් සෙවීම් කටයුතු ද නතර කර, වහාම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලිසිය ඔවුන්ට නියෝග කරනවා. නමුත් තම ආදරණීය දියණිය කැලේ තනි කර දමා යන්නට මාරා කිසිසේත්ම සූදානම් නැහැ. ​මේ අතරතුර ඔවුන්ගේ අසල්වැසියා වන සන්තියාගෝගේ අමුතු හැසිරීම් නිසා පවුලේ අයගේ සැකය ඔහු වෙත යොමු වෙනවා. ​ලයිඩ්ට ඇත්තටම කුමක් සිදුවන්නට ඇත්ද? ​ඇය ලැව්ගින්නට මැදි වුණාද? නැතහොත් අසල්වැසියා ඇයව පැහැරගත්තාද? ​ලැව්ගින්න ඔවුන් වෙත ළඟා වීමට පෙර මාරාට තම දියණියව සොයාගත හැකි වේවිද? ​ත්‍රාසය, කුතුහලය සහ මවකගේ අපරිමිත ආදරය මනාව කැටි වූ මේ චිත්‍රපටය, ත්‍රාසජනක (Thriller/Drama) චිත්‍රපට රසිකයින්ට වෙනස්ම අත්දැකීමක් ගෙන එනවා. අවසාන විනාඩිය දක්වාම කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් මේ Firebreak (2026) චිත්‍රපටයට නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා!

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Seragu
45 min 2026

Seragu

Drama Movie
The Plague
98 min 2025

The Plague

Drama Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
The Dutchman
95 min 2026

The Dutchman

Drama Movie
Tourist Family
128 min 2025

Tourist Family

Comedy Movie
Hot Spot
122 min 2024

Hot Spot

Drama Movie