XStream.lk

Safe Haven

HD 115 min 2013

Safe Haven

7.2

මේක Drama | Mystery | Romance යන ත්‍රිත්වයටම අයිතිවෙනවා.Josh Duhamel හා Julianne Hough මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.මේ කතාව ගැන කියනවා නම් මුලින්ම පෙන්වන්නේ තරුණියක් බොස්ටන් බස්රථ නැවතුම් පොළට බොහොම හදිසියෙන් පැමිණෙනවා.ඇය පිටිපස්සෙන් පොලිසියෙන් පන්නනවා.ඇය බොහොම බියට පත්වෙලා ඉන්නේ. බොස්ටන් පොලිසියෙන් බසයක් නෑර සෝදිසි කරලා බලනවා මේ ගැණු කෙනා පැනලා යන්න නොදි වලක්වගන්න.හැබැයි ඇය එතැනින් ඇට්ලැන්ටා වලට තියන බසයකින් පොලිසියට හොරෙන් පලා යනවා.ඇය මඟදි බස් රථයෙන් බැහැලා කුඩා ගමක ජිවත් වෙන්න පටන් ගන්නවා. මෙහිදි ඇයට මුණ ගැහෙනවා ඇලෙක්ස් නැමැති පුද්ගලයෙක්…ඒ දෙන්නා අතර වෙන ආදර කතාව ගැනත් කියනවාට වඩා බලන එක හොදයි. ඒ වගේම ඇයි මේ කේටි නැමැති තරුණිය පස්සෙන් පොලිසිය පන්නන්නේ? ඇය නමින් මිනිමැරුම් චෝදනාවකුත් නිකුත් වෙනවා. ඇය ඇත්තටම මිනිමරුවෙක්ද? පොලිසියෙන් බේරිලා ඇයට කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද? එතකොට ඇලෙක්ස් මේ ගැන දැනගත්තොත් මොනා වේවිද? ඔවුන් කුමක් කරාවිද? මේ සේරම දැනගන්න වෙන්නේ ඔයාලාට චිත්‍රපටිය බලලා තමයි. තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමුකෝ.

0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Gustaakh Ishq
128 min 2025

Gustaakh Ishq

Romance Movie
Naari Naari Naduma Murari
143 min 2026

Naari Naari Naduma Murari

Romance Movie
Hamnet
126 min 2025

Hamnet

Drama Movie
Tu Meri Main Tera Main Tera Tu Meri
144 min 2025

Tu Meri Main Tera Main Tera Tu Meri

Romance Movie
Vaa Vaathiyaar
129 min 2026

Vaa Vaathiyaar

Comedy Movie
Khiladi
159 min 1992

Khiladi

Thriller Movie
Thangamagan
121 min 2015

Thangamagan

Action Movie
Parasakthi
163 min 2026

Parasakthi

History Movie