XStream.lk

Sentenced to Be a Hero

2026

Sentenced to Be a Hero

8.9

සාමාන්‍යයෙන් වීරයෙක් වෙනවා කියන්නේ ගෞරවයක් වුණාට, මේ ලෝකයේ වීරයෙක් වෙනවා කියන්නේ දරුණු දඬුවමක්. මැරුණත් ඉවර වෙන්නේ නැති, ආයෙත් ඉපදි ඉපදී සටන් කරන්න සිද්ධ වෙන අමුතුම ලෝකයක් ගැනයි මේ කතාව."සයිලෝ ෆෝබාර්ට්ස් (Xylo Forbartz) කියන්නේ දේවතාවියන්ව මරා දැමූ වරදට දඬුවම් ලබන සිරකරුවෙක්. ඔහුට ලැබුණු දඬුවම තමයි '9004 දඬුවම් ලැබූ වීර ඒකකයට' (Penal Hero Unit 9004) බැඳිලා, නිමක් නැති බිහිසුණු රාක්ෂයන් එක්ක සටන් කරන එක." "මේ සටනේදී ඔහු මියගියත් ඔහුට නිදහසක් ලැබෙන්නේ නැහැ. ඔහුව නැවත පණ ගන්වනවා (Resurrection), ඒ ආයෙත් අර භයානක සටනටම යවන්නයි. හැබැයි මේ හැමදේම වෙනස් වෙන්නේ ඔහුට අලුත් අභිරහස් දේවතාවියක් මුණගැසුණාට පස්සෙයි. ඇයත් එක්ක එකතු වෙලා සයිලෝ මේ සදාකාලික වධහිංසාවෙන් බේරෙන්න ලොකු කැරැල්ලක් පටන් ගන්නවා."

0 comments
Log in to comment !

No comments yet!

Sentence: Support Retreat from Couveunge Forest

Season 1 Episode 1

Sentence: Spearhead the Recapture of the Zewan Gan Tunnels 1

Season 1 Episode 2

Sentence: Spearhead the Recapture of the Zewan Gan Tunnels 2

Season 1 Episode 3

Standby Order: Mureed Fortress

Season 1 Episode 4

Sentence: Defense Against Corruption at Mureed Fortress 1

Season 1 Episode 5

Sentence: Defense Against Corruption at Mureed Fortress 2

Season 1 Episode 6

Sentence: Feigned Day Off at Port City Ioff

Season 1 Episode 7

Recommended For You